දේශීය
අවුරුදු 22 ක තරුණයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ
ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වන තරුණයෙක් බවයි.
වෙඩි තැබීමට හේතුව තවම අනාවරණය වී නැහැ.
මේ දිනවල වෙඩි තැබීමේ හා ඝාතන සිදුවීම් රැසක් දිනපතා වාර්තා වනවා.
One Comment