කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්

තමන්ව ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අද (15) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රඹුක්වැල්ල මහ​තා ඇප මත මුදා හැරීම ඊයේ (14) දින ප්‍රතික්ෂේප … Continue reading කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්