ත්‍රිවිල් රථයක් තුළ කපා කොටා ඝාතනය කළ ම​ළ සිරුරක්

කොළඹ වෝඩ් පෙදෙ​සේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33ක පමණ පුද්ගලයෙකු බවයි. අද (23) අලුයම 1ට පමණ කුරුඳුවත්ත පොලීසියට ලද පණිවුඩයක් මත ජාතික දන්ත රෝහල අසල දී අදාළ ත්‍රීරෝද රථය සොයා ගෙන තිබුණා. පසුව අදාළ ත්‍රීරෝද රථය … Continue reading ත්‍රිවිල් රථයක් තුළ කපා කොටා ඝාතනය කළ ම​ළ සිරුරක්