විදෙස්

භාණ්ඩ ප්‍රවාහන නැවක් ගිලෙයි

ජපානය ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලී ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ටොන් 6,551 පමණ බරැති “Jintian” නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ජපානයේ නාගසාකි වෙරළ ආසන්න ගැඹුරු මුහුදේදී එසේ ගිලී ගොස් තිබුණා . 

ජපාන වෙරළ ආරක්ෂක කණ්ඩායම් විසින් එහි සිටි කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක් බේරාගෙන ඇති අතර තවත් 09 දෙනෙක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන් .

හොංකොං හි ලියාපදිංචි කර ඇති එම නැවෙහි චීන ජාතිකයින් 14 දෙනෙක් සහ මියන්මාර් ජාතිකයින් 08 දෙනෙක් සේවයේ යෙදී සිට ඇති බව සඳහන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button