දේශීය

අධිවේගි මාර්ගවල ගාස්තු ඉහළ දැමීමට තීරණයක්?

අධිවේගි මාර්ගවල අයකරන ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, නඩත්තු වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත්, ඉතා සුළු මට්ටමකින් ගාස්තු ඉහළ දැමීම සිදුකරන බවත් එම නිලධාරියා අනාවරණ කළා.

ඔහු පැවසුවේ, නව ගාස්තු සංශෝධන මෙතෙක් සිදුකර අවසන් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button