බලපෑම් වැඩි වුණොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට තීරණයක්
ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට ජනතාව විසින් සිදුකරන බලපෑම් අඛණ්ඩව පැවතියහොත් බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇත. ඔහු පවසා තිබෙන්නේ ඉන්ධන බෙදාහැරීමේ බවුසර් රථ ඇනවුමට අදාළ නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ගොඩබාන ලෙස ජනතාව විසින් බලපෑම් සිදුකරන බවය. එවැනි ස්ථානවලදී ගොඩබෑම සිදු නොකරන්නේ නම් බවුසර් රථ සඳහා ගිනිතබන බවට ද ජනතාව විසින් … Continue reading බලපෑම් වැඩි වුණොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට තීරණයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed