දේශීය

කින්නියා ප්‍රදේශයේ පාරුවක් පෙරළීමෙන් විශාල පිරිසක් අනතුරට ලක්වෙයි (වීඩියෝ)

ත්‍රිකුණාමලය , කින්නියා, කුරිඤ්ඤන්කර්නි ප්‍රදේශයේ කළපුවක යාත්‍රා කළ පාරුවක් පෙරළීමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, මැරීන් බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය සහ කිමිදුම් අංශයෙන් සමන්විත සහන කණ්ඩායම් 08ක් මේ වන විටත් මෙහෙයුම් සිදු කරනු ලබන බව වාර්තාකරුවන් පවසනවා.

කුරිඤ්ඤන්කර්නි පාලමෙහි සිදුවන අළුත්වැඩියා හේතුවෙන් පුද්ගලයන් ප්‍රවාහනය සඳහා මෙම පාලම් පාරුව භාවිතා කර තිබෙනවා.

මෙහිදී පාසල් ළමුන් ඇතුළු පස් දෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button