දේශීය

පිටකොටුව මිහිඳු මාවතේ ගින්නක්

පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

එහිදී අසල පිහිටි ගෙවල් දෙකකට ද ගින්න පැතිර ගොස් තිබූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිලන් රථයක් අදාළ ස්ථානය වෙත යොමු කර ඇති බවත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කළ බවත් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button