ඉන්දියාවෙන් නාවික හමුදාවට පාවෙන තටාකාංගනයක්

ඉකුත් අඟහරුවාදා (22) දින ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පාවෙන නැව් තටාකාංගනයක් (Floating Dock) ඉන්දියානු රජය විසින් ප්‍රදානය කිරීම සඳහා වූ ගිවිසුම අත්සන් කර තිබෙනවා. ඇමරිකානු මිලියන ඩොලර් 20ක් වටිනාකමක් ඇති මෙම නැව් තටාකාංගනය ගෝවා ශිප්යාඩ් සමාගම විසින් ඉදිරි වසර 2 1/2 තුලදී ත්‍රිකුණාමලය නාවික තටාකාංගයේ ස්තාපිත කිරීමට නියමිත බවයි නාවික් හමුදාව පවසා තිබෙන්නේ. නාවික … Continue reading ඉන්දියාවෙන් නාවික හමුදාවට පාවෙන තටාකාංගනයක්