විශේෂාංග
අරවින්දට විශිෂ්ටතම හිස් වැස්මක්

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුළත්වූ හිටපු සුපිරි ක්‍රීඩක අරවින්දද සිල්වා කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් මහතා අතින් එම ගෞරව සම්මානයට අදාළ සමරු හිස්වැසුම පෙරේදා (15) ලබාගෙන තිබෙනවා.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2023 වසරට අදාළව නම් කරන ලද විශිෂ්ටතමයන් තිදෙනාට අරවින්දද සිල්වා, විරේන්ද්‍ර ෂෙවාග් සහ ඩයනා එඩියුල්ජි යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇතුළත් වුණා.
එමෙන්ම අරවින්දද සිල්වාට අමතරව මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනද මීට පෙර එම ලැයිස්තුවට ඇතුළත්ව තිබෙනවා.