ව්‍යාපාරික
විදෙස්ගත ප්‍රේෂණවල වර්ධනයක්
විදෙස්ගත ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේශණවල අගය 2023 වසරේදී ඩොලර් මිලියන 5,969.6ක් ලෙස වාර්තාවී තිබෙනවා.
එය පෙර වසරට සාපේක්ෂව 57.5%ක වැඩි වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත මගින් පෙන්වාදී තිබෙනවා.