දේශීය

මැතිවරණ කොමිසමට විපක්ෂයෙන් ලිපියක්

හැකි පළමු දිනම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මැතිවරණය කොමිසමට ලිපියක් යොමුකර තිබෙනවා.

මන්ත්‍රිවරුන් 30 දෙනෙකුගේ අත්සනින් යොමු කළ එම ලිපියෙන් ඔවුන් ඉල්ලා ඇත්තේ මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය පැවැත්වීමට හැකි පළමු දිනයේම එය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්​ම නිදහස් සහ සාධාරණ වාතාවරණයක් තුළ මැතිවරණය පැවැත්වීමට උපරිම නෛතික බලය ක්‍රියාවේ යොදවන ලෙසත් එම මන්ත්‍රීවරු ඉල්ලා සිටිනවා.  

ඔවුන් විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිට යොමුකළ ලිපිය පහති​න්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button