සජබෙ​න් මැතිවරණ කොමිෂන් සභාවට ලිපිය​ක්

ජනාධිපතිවරණ ප්‍රචාරක උපක්‍රම සඳහා පොලිසිය යොදා ගැනීම සහ මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට දරණ උත්සහයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (11) ලිපියක් භාරදී තිබෙනවා. ඒ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමන් සහ අශෝක් අබේසිංහ යන අ​ය විසින්. පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සනින් යුතු එම ලිපිය මගින් … Continue reading සජබෙ​න් මැතිවරණ කොමිෂන් සභාවට ලිපිය​ක්