දේශීය

පාසල් සිසුවියන්ට පණිවිඩයක්

පාසල් සිසුවියන් වෙත ලබාදී ඇති සනීපාරක්ෂක තුවා තිළිණපත්වල B  කොටසේ වලංගු කාලය ලබන මස 21 වනදා දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button