වෙළෙඳ භාණ්ඩ සඳහා පාරිභෝගික අධිකාරියෙන් නව ගැසට් නිවේදනයක්

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ශෝධිත පනතට අනුව සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුමෙහි මිල, බර ඇතුළු තවත් තොරතුරු කිහිපයක් ඇතුළත් කිරීම අනිවාර්යය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පාරිභෝගිකයා සිල්ලර මිලට ගනු ලබන සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුමෙහිදි පැහැදිලිව පෙනෙන පරිදි උපරිම සිල්ලර මිල බර හෝ පරිමාව, … Continue reading වෙළෙඳ භාණ්ඩ සඳහා පාරිභෝගික අධිකාරියෙන් නව ගැසට් නිවේදනයක්