ජනපතිගේ ෆොටෝ පළකිරීමට පෙර ලේකම්ගෙන් විමසන්නැයි දැනුම් දීමක්

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළකිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක උපදෙස් ලබා දී තිබෙනවා. රජයේ අරමුදල් ලබාගනිමින් සිදුකරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවයි ජනාධිපති … Continue reading ජනපතිගේ ෆොටෝ පළකිරීමට පෙර ලේකම්ගෙන් විමසන්නැයි දැනුම් දීමක්