පොල්තෙල් කියලා විෂ තෙල් වර්ගයක් ආනයනය කරලා

පොල්තෙල් බව පවසමින් විෂ තෙල් වර්ගයක් ආනයනය කර විකිණීමට කටයුතු කර ඇති බව සමස්ථ ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අද (05) පැවති මාධ්‍ය හමුවකදීයි. මේ වන විට කිලෝ ග්‍රෑම් මිලියන 80000කට වඩා වැඩි කෘත්‍රිම තෙල් ප්‍රමාණයක් පොල්තල් යැයි පවසමින් ආනයනය කර තිබෙන බවයි … Continue reading පොල්තෙල් කියලා විෂ තෙල් වර්ගයක් ආනයනය කරලා