විදෙස්
තයිවානයේ ප්‍රභල භූ කම්පනයක්
තායිවානයට ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.1 ලෙස සටහන් වී ඇති බවයි.
මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 171ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදු වී ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදු වූ අලාභය පිළිබද කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.