සියලු​ම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට රතු නිවේදනය​ක්

අද (10) පස්ව​රු 12​ට පෙර අදාල දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී s.s .මුදලිගේ මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ, එම නියෝගය පිළිපදින්නේ නැති සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවයි. සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වෙත අවසාන … Continue reading සියලු​ම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට රතු නිවේදනය​ක්