විදෙස්

සුඩානයේ දරුණු සාගතයක්

වසරක අධික කාලයක සිට සිවිල් යුද්ධයකට මැදිව සිටින සුඩාන ජනතාවගෙන් අඩක් දරුණු සාගතයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන් අවධාරණය කරනවා.

ඇතැම් සුඩාන ජාතිකයින් කුසගින්න නිවා ගැනීම සඳහා දැනටමත් කොළ සහ පස් ආහාරයට ගන්නා බවයි වාර්තාවන්නේ.

ලොව දරුණුතම සාගතයක් ලෙස වාර්තා අතරට එක්ව ඇති සුඩාන ආහාර අර්බුදය සැලකෙන්නේ එරටින් මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම ආහාර අනාරක්ෂිතතාව ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button