දේශීය

රත්නපුරයේ වෙඩි තැබීමක්

රත්නපුර – මාරපන ප්‍රදේශයේ නිවසකට අද (26) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පතලක් හේතුවෙන් ඇති වූ ආරවුලක් පදනම් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

කෙසේවෙතත් මෙම වෙඩි තැබීම හේතුවෙන් නිවසෙහි කිසිවෙකුටත් හානි සිදු වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button