දේශීය

අනාරක්ෂි​ත ළිදකට වැටී කුඩා දරුවෙක් මිය ය​යි

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බ​ව ගම්පොළ පොලිසිය පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ හත ප්‍රදේශයේ පදිංචි නව හැවිරිදි දරුවෙක්.

පොලිසිය පවසන්නේ, මෙම දරුවා අව්රුදු නෑගම් සදහා කොළඹ සිට පියා සමග ගම්පොළ මිත්තනියගේ නිවස​ට ගොස් සිටියදි  ඊයේ (15) මෙම අනාරක්ෂිත ළිදට වැටි දියේ ගිලි මියගොස්  ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button