ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම හදන්න දකුණු අප්‍රිකානුවෙක්

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස Anton Roux පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. මෙම පත් කිරීම සිදුකර ඇත්තේ ප්‍රවීනයගෙන් සැදුම්ලත් ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ තේරීමට අනුවයි. 40 හැවිරිදි Roux දකුණු අප්‍රිකානු ජාතිකයෙක්. ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෙකු නොවන අතර 2008 – 2009 දකුණු අප්‍රිකානු පළමු පෙළ තරගවාරයේ … Continue reading ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම හදන්න දකුණු අප්‍රිකානුවෙක්