විභාග කාලසීමාවේදී විදුලි කප්පාදුව ගැන විශේෂ තීරණයක්

ලබන 23 වනදා සිට ජුනි 01 වනදා දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී සහ සවස 6න් පසුව කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. මේ අතර මැයි 21 සෙනසුරාදා, මැයි 22 ඉරිදා සහ මැයි 29 වන ඉරිදා යන දිනවලදී ද සවස 6 න් පසුව කප්පාදුවකින් … Continue reading විභාග කාලසීමාවේදී විදුලි කප්පාදුව ගැන විශේෂ තීරණයක්