ක්‍රීඩා

ICCයෙන් හර්ෂිතාට විශේෂ තැනක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කෙරෙන අගෝස්තු මාසයේ හොදම ක්‍රීඩිකා ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ හර්ෂිතා සමරවික්‍රමත් නිර්දේශ වී තිබෙනවා.

ඊට ක්‍රීඩිකාවන් තුන් දෙනෙකුගේ නම් නිර්දේශ වී ඇති අතර අර්යලන්ත ක්‍රීඩිකාවන් වන ඕර්ලා ප්‍රෙන්ඩගාස්ට් සහ ගැබ් ලුවිස් අනෙක් ක්‍රීඩිකාවන්.

ජුලි මාසය සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සම්මානය හිමිකර ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තුටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button