විදෙස්

නවසීලන්තයට හදිසි තත්ත්වයක්

සුළි කුණාටුවක් හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

වැඩිදුරටත් වාර්තා වන්නේ ගේබ්‍රියෙල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට හදිසි කළමණාකරණ අමාත්‍යංශය විසින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බවය.

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නිවාස 38,000කට පමණ මේ වනවිට විදුලිය විසන්ධි වීම් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ ආධාර පැකේජයක් ද හදුන්වා දී ඇති බවය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button