විදෙස්

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ ෆුකුෂිමා හිදී රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ, ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි.

එහි​දී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසනවා.

කෙසේවෙත​ත් හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button