විදෙස්
තායිවානයේ ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව එරට කාලගුණික මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.
එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 5.7ක් ලෙසින්.
තායිපේ අගනුවර ගොඩනැගිලි වලටද එය දැනී තිබුනු බවයි වාර්තාවන්නේ.