තෙල් නැව් වලට ගෙවූ අමතර ගාස්තු ඩොලර් ලක්ෂ 500ත් පනියි

මෙරටට ගෙනා ඉන්ධන නෞකා සඳහා ඉකුත් මාස හතර හමාරක කාලයේදී ගෙවීමට සිදුවී ඇති ප්‍රමාද ගාස්තු, ද්විත්ව හැරවුම් ගාස්තු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ලක්ෂ 500 ඉක්මවා ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසා තිබෙනවා. කොළඹ වරායේ මේ වනවිටත් ඉන්ධන නෞකා තුනක් නැංගුරම්ලා තිබෙන අතර එම නෞකා සඳහා ද තවත් ඇමරිකානු ඩොලර් ලක්ෂ 40කට … Continue reading තෙල් නැව් වලට ගෙවූ අමතර ගාස්තු ඩොලර් ලක්ෂ 500ත් පනියි