කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමා වෙයි

කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමාකර ඇතැයි, එහි අධ්‍යක්ෂ, වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසා තිබෙන බවට වාර්තා වෙනවා. අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ, ඉන්ධන අර්බුදයත් සමග සේවකයින් රාජකාරියට වාර්තාකිරීම අවම වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි. පවතින තත්ත්වය හමුවේ සේවකයින්ගේ පැමිණීම 50% කට පමණ සීමාවි ඇති අතර කෙසේ ‍වෙතත් හදිසි රෝගීන් ඇතුළත් කර ගැනීම අඛණ්ඩව සිදුකෙරෙන … Continue reading කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමා වෙයි