දේශීය
අලි සබ්රි අත්අඩංගුවට
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුට පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු අතර අද කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව අලි සබ්රි රහීම් මහතාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.