වෙසක් නිසා 15 සහ 16 සියලු මත්පැන් අලෙවිසැල් වැසෙයි

වෙසක් පුර පසළොස්වක පොහොය යෙදෙන ලබන 15 වන දා සහ 16 වන දා දිවයිනේ සියලු සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම දිනයන්හි සිය සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි සුරාබදු කොමසාරිස් කපිල … Continue reading වෙසක් නිසා 15 සහ 16 සියලු මත්පැන් අලෙවිසැල් වැසෙයි