දේශීය

විශේෂ රථවාහන සැලසුමක් ගැන නිවේදනය​ක්

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

පෙරහැ​ර, ලබන 24 වනදා රාත්‍රී 08.00 සිට පසු දින අලුයම 03.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඊට සමගාමීව පැවැත්වෙන දේවදූත පෙරහැ​ර 2024.01.21 වන දින සවස 3.00 සිට රාත්‍රි 8.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව,පොලීසිය දැනුම් දෙන්නේ, ඉහත කාලසීමාව තුළ අදාළ මාර්ගවල ගමන් කරන රියදුරන්ට පහත දැක්වෙන විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

අදාළ රථවාහන සැලසුම පිළිබඳ පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button