සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් නිවේදනයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහ​තා පැවසුවේ, යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බවයි. එම තාක්ෂණික වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනීමට නියමිතයි. රජය … Continue reading සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් නිවේදනයක්