දේශීය
ඊශ්රායලයෙන් ගාසා පාසලකට ප්රහාරයක්
කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර එකඟත්වයක් ඇත වී, සටන් විරාමයකට යෑමටත්, හමාස් ප්රාණ ඇපකරුවන් මුදා හැරීමටත් නියමිතව තිබියදී, ඊශ්රායල හමුදාව ගාසා තීරයේ පාසලකට බෝම්බ ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම පාසල එක්සත් ජාතීන්ගේ අනුග්රහයෙන් ඉදි කළ සහ පවත්වාගෙන යන පාසලක් බවයි සඳහන්වන්නේ.
ඒ අනුව පලස්තීන වැසියන් පාසලේ ආරක්ෂාව ලැබ සිටි බවත්, ඊශ්රායල ප්රහාරයෙන් පලස්තීන වැසියන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.