විදෙස්
චීනයේ යළිත් කොරෝනා අසාදිතයන්ගේ වැඩි වීමක්
චීනයේ යලිත් කොරෝනා රෝගය ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතිනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ පමණක් ආසාදිතයින් 31,454 ක් එරටින් වාර්තා වී ඇති බවයි.
කොරෝනා වසංගතය අරම්භ වූ දින සිට එරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය ලෙසයි සැලකෙන්නේ.