ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව විමර්ශනයට ස්වාධීන විමර්ශන මණ්ඩලයක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ, ඒ අනුව විශේෂඥයින් 7 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙන බවයි. මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන … Continue reading ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව විමර්ශනයට ස්වාධීන විමර්ශන මණ්ඩලයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed