මානව හිමිකම් කොමිසමෙන් ශිෂ්‍යත්ව පත්‍රය ගැන විමර්ශනයක්
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අරඹා තිබෙනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසන්නේ, මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කොමිෂන් සභාව හමුවට හෙට (26) කැඳවා ඇති බවයි. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ට ඉන් සිදු වූ … Continue reading මානව හිමිකම් කොමිසමෙන් ශිෂ්‍යත්ව පත්‍රය ගැන විමර්ශනයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed