දේශීය

සජබයෙන් නීතිඥ සංගමයට ආරාධනාවක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා.

ලිපියක් භාරදෙමින් මෙම ඉල්ලීම සිදුකර ඇත්​තේ සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර මහතා විසින්.

මෙවැනි විවාද සංවිධාන කිරීම හා සම්බන්ධීකරණය පිළිබඳ ජාත්‍යන්තරව ඇති පුර්වාදර්ශ ද සැලකිල්ලට ගනිමින් මෙම සම්බන්ධීකරණය සහ අනෙකුත් විධිවිධාන සැලසීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට එලෙස ආරාධනා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ලිපිය පහතින් දැක්වේ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button