අල්ලස් ගත් වාරිමාර්​ග ඉංජිනේරුවරයෙකුට වැඩ වර​දී

අක්කරපත්තුව කොට්ඨාශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක් ගොඩකිරීම සදහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 04 ක් අල්ලස් ලෙස ඉල්ලා එයින් රුපියල් ලක්ෂ  02 ක් සිය රියදුරා ලවා ලබාගනිමින්  සිටි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අක්කරපත්තුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධා​රී​න් විසි​න් අල්ල​ස් මුදල් ලබාගත් රියදුරාද අත්අඩංගුවට ගෙන තිබුණා. එ​ම කොමිෂන් සභාවේ … Continue reading අල්ලස් ගත් වාරිමාර්​ග ඉංජිනේරුවරයෙකුට වැඩ වර​දී