දේශීය

තවත් කොවිඩ් මරණ 31ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (21) සිදුවුයේ යැයි තවත් කොවිඩ් 19 මරණ 31ක් තහවුරු කර තිබේ.

ඒ අතර පිරිමි පුද්ගලයින් 21 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙක් සිටී.

ඒ අනුව කොවිඩ් 19 ආසාදනය වීමෙන් මෙරට තුළ මේ දක්වා මියගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 14,158 ක් දක්වා ඉහළගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button