ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

ශ්‍රී ලංකාව වෙත ඉන්දීය රජයේ සහයෝගීතාවය පළකරමින් ඉන්ධන රැගත් තවත් නෞකාවක් ඊයේ (04) දින කොළඹ වරාය වෙත ලඟා වී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත. එම ඉන්ධන නෞකාව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගෙන පැමිණි බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත. ඒ අනුව මේ වනවිට ඉන්දියාව … Continue reading ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්