ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සංශෝධිත පැමිණිල්ලක් ගොනු කිරීමට එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා කටයුතු කර තිබෙනවා. මේ අනුව අද උදෑසන ප්‍රතික්ෂේප කළ අදාළ වාරණ නියෝග ඉල්ලීම් නැවත තහවුරු කිරීම සඳහා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් … Continue reading විජයදාසට යළිත් නඩුවක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed