රුසියාවට එරෙහිව තවත් තීරණයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයෙන් රුසියාව නෙරපා හැරීමට තීරණයක් ගෙන තිබෙනවා. ඒ වෙනුවන් වූ ඡන්දය විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 93ක් ලැබුණු අතර රටවල් 24ක් විරුද්ධව ඡන්දය ලබාදී ඇති බවද තවත් රටවල් 58ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. මේ අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංවිධානයක සාමාජිකත්වය අහෝසි කළ පළමු ස්ථිර සාමාජික … Continue reading රුසියාවට එරෙහිව තවත් තීරණයක්