දේශීය

නියෝජ්‍ය කතානායක තෝරන්න ආයෙත් ඡන්දයක්

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාද සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මියද යෝජනා කෙරෙන බව වාර්තා වේ.

නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button