විදෙස්

ජපානයට යළිත් අනතුරු ඇඟවීමක්

ජපානය තුළ ඉදිරි සතියේ දී නැවත වරක් භූ කම්පන තත්වයක් වාර්තා විය හැකි බවට එරට බළධාරීන් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබනවා.

පසුගිය සතියේ ද රික්ටර් මාපංක 7.1ක භුමිකපනක් එරට දකුණු දිග ප්‍රදේශයේ කයූෂූ දූපත ආශ්‍රිතව වාර්තා වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් එරට ව්‍යාපාර කටයුතුද අඩාල වී ඇති අතර සංචාරක ව්‍යාපාරයට ද ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button