දේශීය
කින්නියා පාලම්පාරු සිදුවීමෙන් තවත් කාන්තාවක් ජීවිතක්ෂයට
ත්‍රිකුණාමලය – කින්නියා ප්‍රදේශයේ දී පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි
තවත් කාන්තාවක් ඇය අද (05) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 42 හැවිරිදි වියෙහි පසුවූ කාන්තාවක්.
මීට දින කිහිපයකට පෙර එම අනතුරින් රෝහල් ගත කර සිටි තවත් දරුවෙක් මියගියා.
ඒ අනුව කින්නියා පාලම් පාරු ඛේදවාචකයෙන් මේ වනවිට මිය ගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහළගොස් තිබෙනවා.