තිරිඟු පිටි ඉහළ යාමෙන් බේකරි හිමියෝ දැඩි අර්බුදයක

තිරිඟු පිටි සමාගම් දිගින් දිගටම පිටි මිල ඉහළ නැංවීම හේතුවෙන් බේකරි නිෂ්පාදන කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ඊයේ (17) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබුනා. ඔහු කියා සිටියේ සෙරන්ඩිබ් පිටි සමාගම තිරිඟු පිටි කිලෝවක් රුපියල් 35 කින් යළි ඉහළ නංවා ඇති අතර අවසන්වරට ප්‍රීමා … Continue reading තිරිඟු පිටි ඉහළ යාමෙන් බේකරි හිමියෝ දැඩි අර්බුදයක