බංග්ලාදේශයේ ඇඳිරි නීතිය පනවයි

බංග්ලාදේශය පුරා පැවැත්වෙන ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දෙසතියක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක සිසු විරෝධතා මර්දනයට රජය ගත් දැඩි පියවර හමුවේ පුද්ගලයින් 50කට වැඩි දෙනෙකු මියගොස් තවත් දහසක් පමණ තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් … Continue reading බංග්ලාදේශයේ ඇඳිරි නීතිය පනවයි