යුද පිටියක් වූ බංග්ලාදේශය

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රට තුළ ගැටුම්කාරී වාතාවරණයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. එර​ට මේ දිනවල පැවැත්වෙන රජයේ රැකියා සඳහා කෝටාව ලබාදීම සම්බන්ධයෙන් විරෝධතාවලදී පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලීසිය විසින් විරෝධතාකරුවන් පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති අතර එමෙන්​ම කටකතා පැතිරීම වැලැක්වීම සඳහා ජංගම දුරකථන … Continue reading යුද පිටියක් වූ බංග්ලාදේශය